Press "Enter" to skip to content

ආසාදිතයින් 2,475ක් දක්වා ඉහළට

කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් 847 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,475ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර මේ අතරින් දෙදෙනෙක් විදෙස් ගතව සිට පැමිණි අය වනවා. (colombotimes.lk)

Viber
More from | LOCALMore posts in | LOCAL »