Press "Enter" to skip to content

ප්‍රවීන ගායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායකයෙකු වන ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ සිටි ඒ මහතා එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (05) අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

මිය යනවිට ඔහු 68 වැනි වියේ පසු වුණා. (colombotimes.lk)

Viber
More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »