Press "Enter" to skip to content

පළමු T20 තරගයේ පරාජය, දෙවැනි තරගයට පන්නරයක් කර ගන්නා හැටි වනිඳු හෙළිකරයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා​ව අතර පැවැත්වූ පළමු විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 28ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා​නු කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා​නු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 163ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසාන​යේ කඩුලු 6ක් දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 135ක් පමණයි.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 66ක් ලබා ගැනීම විශේෂත්වයක්.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති පළමු පන්දුවාර 20 තරගය අවසානයේදී තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග මාධ්‍ය හමුවවේදී කියූ දේ පහතින්…(colombotimes.lk)

Viber
More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »