Press "Enter" to skip to content

කොදෙව් – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අද

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තර​ග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරගය අද ආරම්භ වීමට නියමිතයි.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී. (colombotimes.lk)

Viber