Press "Enter" to skip to content

මහේලට අලුතෙන් ලැබුණ දේ

ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින් ඇතුළත් ICC Hall of Fame ලැයිස්තුව සඳහා මහේල ජයවර්ධනව නම් කර තිබෙනවා.

මිට අමතරව දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ෂෝන් පොලොක් සහ එංගලන්ත ක්‍රීඩිකා ජැනෙට් බ්‍රිටින් ද එම ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවට සඳහන්.

ප්‍රවීණ ක්‍රීඩකයින් වූ මුත්තයියා මුරලිරදන් 2016 වසරේදීත් කුමාර් සංගක්කාර 2021 වසරේ දීත් ICC Hall of Fame ලැයිස්තුවට ඇතුළත් වීමෙන් පසු එම ලැයිස්තුවට ඇතුළත් වූ තෙවන ශ්‍රී ලාංකිකයා බවට මහේල ජයවර්ධන පත්ව තිබෙනවා. (colombotimes.lk)

Viber