Press "Enter" to skip to content

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවධානමක

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 6 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මීට අමතරව ඔවුන් සමඟ සිටි නිලධාරිනියකට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට සිම්බාබ්වේ හි රැඳී සිටින අතර ඔවුන්ව කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව ක්‍රිකට් බලධාරීන් සඳහන් කළා. (colombotimes.lk)

Viber