Press "Enter" to skip to content

ලෝක විවාහක රූ රැජින කිරුළ ඇමරිකාවට (PHOTOS)

ඇමරිකාවේ ලාස් වේගාස්හි පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියේ කිරුළ ඇමරිකානු විවාහක රූ රැජින Shaylyn Ford දිනාගෙන තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා රටවල් 58ක් නියෝජනය කරමින් තරගකාරියන් එක් වූ බවයි සඳහන් වන්නේ.

විවාහක රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ පුෂ්පිකා ද සිල්වා එම තරගයේ සිව්වන ස්ථානය හිමිකර ගත්තා. (colombotimes.lk)

https://www.facebook.com/mrsworldpageant/videos/1112405139506257
Viber
More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »