Press "Enter" to skip to content

යොහානිගේ YouTube ගිණුමෙන් තවත් වාර්තාවක්

“මැණිකේ මගේ හිතේ” ගීතය නිසා අතිශය ජනප්‍රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ගේ YouTube චැනලය තවත් වාර්තාවක් තැබීමට සමත් වී තිබෙනවා.

ඒ මෙරට පෞද්ගලික විනෝදාත්මක YouTube චැනලයක් සතු වැඩිම ග්‍රාහකයන් ගණන ලබාගැනීමට සමත්වීමත් සමඟයි.

ඒ අනුව යොහානිගේ YouTube චැනලය Subscribe මිලියන 2.25ක් පසු කර තිබෙනවා.

මින් පෙර මෙම කාණ්ඩයේ වැඩිම ග්‍රාහකයන් ගණන තිබුණේ අපේ අම්මා YouTube චැනලයයි. (colombotimes.lk)

May be an image of 2 people and text that says 'Yohani HOME VIDEOS PLAYLISTS COMMUNITY CHANN HാO Yohani 2.25M subscribers SUBSCRIBED Influencer Ranking Channel Info Sri Lanka Nox Category SriLanka Cricket Category Subscribers? TVDerana Sports 3.5M 2.9% Yohani Entertainment 3.07M- Apé Amma People Blogs 2.24M 19.8% A Swarnavahini TV People Blogs 2.23M 0.4% Hiru TV Entertainment 2.14M 0.9% PhotoGrid Entertainment 1.86M 1.6%'
Viber
More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »