Press "Enter" to skip to content

යොහානිට හදිසි අනතුරක්

ප්‍රසංග මාලාවක් සඳහා ඉන්දියාවට ගොස් සිටින ගායන ශිල්පිණි යොහානි ද සිල්වා හදිසි අනතුරකට මුහුණ දී තියෙනවා.

ඒ, අවසන් ප්‍රසංගය තුළ ඇයගේ ගිටාරය ඇස ආසන්නයට ගැනීමට යාමේදී ගිටාරය වැදීමෙන්.

මේ හේතුවෙන් ඇයගේ දකුණු ඇස ආසන්නයේ තැලිමකට ලක්ව තිබෙනවා.

මේ පිළිබඳව ඇයගේ Facebook ගිණුම තුළ සටහනක් තබා තිබුණා.

ප්‍රසංගයේ ගීතයක් ගායනා කරන අතරතුර ගිටාරය මුහුණේ වැදීමෙන් මෙය සිදුවූ බවත් ඉදිරි ප්‍රසංගය උදෙසා මෙහි බලපෑමක් ඇති නොවනු ඇති බවත් ඇය Facebook සටහන ඔස්සේ පවසනවා.
(colombotimes.lk)

Viber