18 September 2025

logo

2023 World Cup | අද කාසියේ වාසිය නේපාලයට සහ නෙදර්ලන්තයට



ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග දෙකක් අදත් (22) පැවැත්වෙනවා. 

ඉන් නේපාලය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට නේපාල කණ්ඩායම සමත්වුණා. 
 
ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා. 
 
අද දිනයේ දෙවැනි තරගය ඇමරිකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙනවා. 
 
එහි කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා. 
 
ඒ අනුව ඔවුන් තීරණය කළේ මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ඇමරිකාවට ලබාදීමටයි.
(colombotimes.lk)