colombotimes.lk
සිංහල | English

19 April 2024

හැඳුනුම්පත් ලබාගැනීමට දිවයින පුරා ස්ථාන 5ක්



දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ මූලික පහසුකම් සලසන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

අද(22) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැදවමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.

E-Passport මේ වසර තුළ නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ද දිවයින පුරා ස්ථාන 5ක් ස්ථාපිත කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)