20 January 2026

logo

කොත්මලේ රම්බොඩගම නායයෑමෙන් 07ක් ජීවිතක්ෂයට



කොත්මලේ, රම්බඩගම ආසන්නයේ සිදු වූ නායයෑමෙන් මේ වන විට පුද්ගල මළ සිරුරු 07ක් සොයාගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

පොලීසිය සඳහන් කළේ පුද්ගලයන් 25දෙනෙක්ද අතුරුදන් වී සිටින බවයි.  

(colombotimes.lk)