12 November 2025

logo

බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී අනතුරක්



බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ ගෙලිඔය නගරය ආසන්නයේ කරමඩ ප්‍රදේශයේදීයි.  

එම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙක් මේ වන විට පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලීසිය සඳහන් කළා. 

(colombotimes.lk)