02 November 2025

logo

ඇෆ්ගනිස්ථානයේ සිසුවියන් පිරිසක් රෝහල් ගත කරයි



ආහාර විෂවීමක් හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ ප්‍රාථමික අංශයේ පාසල් ළමයින් 77 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. 

ඇෆ්ගනිස්ථානයේ සංචාරක් දිස්ත්‍රික්කයේ පාසල් දෙකක ප්‍රාථමික අංශයේ සිසුවියන් පිරිසක් මෙලෙස රෝහල් ගත කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. 
 
නස්වාන් ඊ කබොඩ් ආබ් පාසලේ සිසුවියන් 60 දෙනෙකු සහ නස්වාන් ඊ ෆයිසාබාද් පාසලේ සිසුවියන් 17 දෙනෙකු ඒ අතර වන බව සඳහන්.
(colombotimes.lk)