29 November 2024


රන් මිලෙහි දැවැන්ත වෙනසක්



මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අඩුවීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව පසුගිය සතියේ රන් මිල සටහන් වුණේ රුපියල් 786,000ක් ලෙසයි.

නමුත් මේ වන විට වෙළෙඳපොළ තුළ රන් අවුන්සයක මිල රුපියල් 766,000ක් ලෙස සටහන් වනවා. 

(colombotimes.lk)