20 July 2025

logo

ගත වූ කාල සීමාව තුළ සිදු වූ වනඅලි මරණ ගැන අනාවරණයක්



කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා සීඝ්‍රගාමි දුම්රියේ වන අලියෙක් ගැටී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්ෂණයක් සිදු කරන බව වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ ප්‍රකාශ කළා.

පරිසරවේදී නයනක රන්වැල්ල සඳහන් කළේ වසරේ ගත වූ කාලසීමාව තුළ වනඅලි 225ක් මියගොස් ඇති බවයි. 

උතුරු දුම්රිය මාර්ගයේ, ගල්ලෑල්ල දුම්රිය ස්ථානයට ආසන්නයේ සුදු නෙළුම්ගම ප්‍රදේශයේදී ඊයේ (18) අලු‍යම වනඅලියෙක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වුණා.  

(colombotimes.lk)