මුළු දිවයිනටම බලපෑ අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ගංවතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයන් රැසක් ආපදාවට පත්වී තිබෙනවා.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ ඒ හේතුවෙන් දිවයිනේ සියලු පාසල් නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කළ බවයි.
(colombotimes.lk)
