24 May 2026

logo

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක්



ටෙහෙරානයට එල්ල කළ ප්‍රහාරවලින් ඉරානය අදූරදර්ශී ලෙස මෙහෙය වූ හමුදා නායකයන් රැසක් ඝාතනය කර කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. 

ඒ සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්.

එහිදී ඔහු කියා සිටියේ ටෙහෙරානයට එල්ල කළ දරුණු ප්‍රහාරවලින් තවත් ඉලක්ක රැසක් විනාශ වූ බවයි.
 
එකඟතාවලට පැමිණීමට හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට ලබාදුන් පැය 48ක කාලය අවසන්වීමට මෙම ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

(colombotimes.lk)