colombotimes.lk
සිංහල | English

29 March 2024

තිලංගට සහ මහින්දට මැතිවරණ කොමිසමෙන් තාවකාලික තහනමක්



තිලංග සුමතිපාල හෝ මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරුන් ලෙස පිළිගැනීම මැතිවරණ කොමිසම විසින් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

(colombotimes.lk)