හිටපු නියෝජ්‍ය කථානායකවරයෙක් වූ අජිත් රාජපක්ෂ අද (17) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙසේ පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
