20 January 2026

logo

ධාවනයට සැලසුම් කළ දුම්රිය සියල්ල නවතියි



මේ වන විට ප්‍රධාන මාර්ගයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (29) උදෑසන ධාවනය කිරීමට සැලසුම් කළ දුම්රිය ගමන්වාර සියල්ල අවලංගු කර තිබෙන බවයි.

(colombotimes.lk)