colombotimes.lk
සිංහල | English

24 April 2024

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට අගමැතිගෙන් නියෝගයක්



බස්නාහිර පළාතේ නව සමූපකාර ප්‍රඥප්තිය අඩංගු කෙටුම්පත කඩිනමින් තමන්ට ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම පළාතේ ආණ්ඩුකාරවරයාට සහ එහි නිලධාරින්ට නියෝග කර තිබෙනවා. 

ඒ බස්නාහිර පළාතේ සමූපකාර සමිති මුහුණ දී ඇති ගැටලු සහ ඒවාට කඩිනම් විසදුම් ලබාදීම සඳහා අරලියගහ මන්දිරයේ අද(22) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
(colombotimes.lk)