20 January 2026

logo

උඩුදුම්බර බඹරබැද්ද ප්‍රදේශයේ නායයෑමක්



මුළු දිවයිනටම බලපා තිබෙන ප්‍රචණ්ඩකාරී කාලගුණය හේතුවෙන් උඩුදුම්බර බඹරබැද්ද ප්‍රදේශයෙන් තවත් නායයෑමක් මේ වන විට අප වෙත වාර්තා වනවා.

මෙම නායයාම හේතුවෙන් පවුල් කිහිපයකට බලපෑම් එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)