07 December 2025

logo

තවත් නායයෑමක් - තිදෙනෙක් ජීවිතක්ෂයට



දිවයින පුරා පවතින අයහපත් කාලගුණයේ බලපෑමෙන් රත්තොට අලගොල්ලාමඩ උඩගම ප්‍රදේශයේ නායයෑමක් සිදු වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කළේ එම අනතුරෙන් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.  

(colombotimes.lk)