12 November 2025

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (12) ඒකක 77.54කින් ඉහළ ගොස් තිබෙනවා.

ගනුදෙනු අවසානයේ එය සටහන් වුණේ ඒකක 23,659.70ක් ලෙසයි. 

ඒ අනුව අද (12) පිරිවැටුම රුපියල් බිලියන 7.2ක් ලෙස සටහන් වී තිබෙනවා. 

(colombotimes.lk)