10 June 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (09) ඒකක 143.89කින් පහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව සියලු ගනුදෙනු අවසානයේදී එය ඒකක 21,547.17ක් ලෙස සටහන් වුණ අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 2.1ක් ලෙසයි.

(colombotimes.lk)