හම්බන්තොට මහාධිකරණය විසින් 80 හැවිරිදි කාන්තාවකට පනවා තිබූ මරණ දඬුවමක් ඊයේ (18) බල රහිත කර තිබෙනවා.
ඒ අභියාචනාධිකරණය විසින්.
1993 වසරේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණයේදී නඩු පැවරීමට කටයුතු තිබු බවද වාර්තා වන්නේ.
(colombotimes.lk)