පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
පෞද්ගලික හේතුවක් මත තමන් ධූරයෙන් ඉල්ලා අස්වූ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළා.
ඉදිරියේදී කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පිළිබදව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තනතුරේ කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)