20 January 2026

logo

ආපදා මරණ 123ක් දක්වා ඉහළට



දිවයිනට බලපෑ අයහපත් කාලගුණයත් සමඟ සිදු වූ ආපදා හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 123ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ තවත් පුද්ගලයන් 130දෙනෙකේ අතුරුදැන් වී සිටින බවයි.   


(colombotimes.lk)