20 July 2025

logo

ඇමරිකාවේ පිපිරීමක් - පොලිස් නිලධාරීන් 3ක් ජීවිතක්ෂයට



ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හී ප්‍රාන්ත ෂෙරිෆ් දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයක දැවැන්ත පිපිරීමක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පිපිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් 3දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙන බවයි.

මෙම පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

(COLOMBOTIMES.LK)