07 December 2025

logo

යතුරුපැදියක් ගසක ගැටීමෙන් මාරක අනතුරක්



යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව ගසක ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ මොරොන්තුඩුව, කුරුන්ද ප්‍රදේශයේදීයි.

එම අනතුරින් අදාළ යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 25ක් වන මඩපාත ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)