20 July 2025

logo

ධීවරයෙක් අතුරුදන් වෙයි



බේරුවල ධීවර වරායෙන් මුහුදුගිය යාත්‍රාවක සිටි ධීවරයෙක් අද (19) අලුයම ඇති වූ සැඩ සුළඟට හසු වී අතුරුදන් වී තිබෙනවා.

ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත සඳහන් කළේ අනතුරට ලක් වූ යාත්‍රාවේ ධීවරයන් 6දෙනෙක් සිටි බවයි.

එම යාත්‍රාව පසුගිය 15වනදා මුහුදුගොස් අද නැවත ගොඩබිමට පැමිණීමේදී බේරුවල මුහුද ආසන්නයේදී මෙම අනතුරට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

(COLOMBOTIMES.LK)