07 December 2025

logo

ජල මට්ටම් අනුව ගංවතුර අවදානම ගැන විශ්ලේෂණ වාර්තාව නිකුත් වෙයි



දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් ගංගාවල ජලය මේ වන විට පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.

ඒ අනුව දිවයිනේ එක් එක් ගංගාවල ජල මට්ටම අනුව ගංවතුර අවදානම පිළිබඳව සම්පූර්ණ විශ්ලේෂණ වාර්තාවක් මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා.

එම විශ්ලේෂණ වාර්තාව පහතින්, 



(colombotimes.lk)