මුළු දිවයිනටම බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට බොහෝ ප්‍රදේශවල මාර්ග අවහිර වී තිබෙනවා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ එම නිසා බොහෝ ප්‍රදේශවලට ඉන්ධන බෙදා හැරීම අත්හිටුවා තිබෙන බවයි.
කෙසේනමුත් කොළඹ අවට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
