10 June 2026

logo

දිට්වා මුදල් වංචා කළ ග්‍රාම නිලධාරියා ඇතුළු තවත් පුද්ගලයෙක් රිමාන්ඩ්



දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයෙක්ගේ නිවසට සිදුව ඇති පූර්ණ හානිය වෙනුවෙන් රජයෙන් ලබාදෙන ලක්ෂ 50ක ආධාර මුදලට අදාළ පළමු වාරිකය ලබාදීමේදී එම පුද්ගලයාගෙන් ලක්ෂ 10ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බව කියන තණමල්විල ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීවරයෙක් ඇතුළු තවත් පුද්ගලයෙක් ලබන 23වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (09) නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින්.

(colombotimes.lk)