27 May 2026

logo

වෙසක් සතිය වෙනුවෙන් සුරාසැල් වැසෙන දින මෙන්න



මැයි මස 30 සහ 31 යන දෙදින තුළ දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සුරාබදු කොමසාරිස් ජනරාල් ප්‍රේමරත්න බණ්ඩාර සඳහන් කළේ 2026 රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මෙලෙස දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බවයි.

(colombotimes.lk)