දිවයිනට බලපා තිබෙන ප්‍රචණ්ඩකාරී කාලගුණය හේතුවෙන් කොළඹ මාර්ග රැසක් මේ වන විට අවහිර වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කළේ ඒ හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බවයි.
පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි. 
(colombotimes.lk)
