ඉන්දීය තෙල් පිරිපහදු ආයතන වසර 07කට පසු ඉරානයෙන් බොරතෙල් මිලදී ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොව තෙවන විශාලතම තෙල් ආනයනකරුවා සහ පාරිභෝගිකයා වන ඉන්දියාවට ඉරානයෙන් බොරතෙල් මිලදී නොගන්නා ලෙස ඇමෙරිකාව එල්ල කළ බලපෑම් හමුවේ 2019 මැයි මාසයෙන් පසුව ටෙහෙරානයෙන් කිසිදු තෙල් තොගයක් ලබාගෙන නොතිබුණු බවයි.
ඒ අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන සැපයුම් අඩාල කළ මැදපෙරදිග ගැටුම් මධ්‍යයේ ඉන්දියාව ඉරානයෙන් මෙසේ බොරතෙල් මිලදී ගෙන තිබෙනවා.
(colombotimes.lk)
