18 September 2025

logo

පාකිස්තානයේ ඉල්ලීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි



මෙම වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහභාගී වන තරග දෙකක් පැවැත්වෙන ක්‍රීඩාංගණ වෙනස් කරන ලෙස ඉල්ලීමක් සිදු කළා. 

ඒ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්. 
 
ඒ අනුව එම ඉල්ලීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. 
 
මෙම තීරණය පිළිබඳ ඉන්දීය පාලක මණ්ඩලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට අඟහරුවාදා (20) නිල වශයෙන් දන්වා ඇති බව සඳහන්.
(colombotimes.lk)