20 January 2026

logo

කැලණි ගඟ සහ මහ ඔය දෙපස ජනතාවට වහාම ඉවත් වන්නැයි උපදෙස්



කැලණි ගඟ සහ මහ ඔය දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාවට වහාම ඉවත් වන ලෙස ඉල්ලමින් අවවාදාත්මක උපදෙස් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ලබා දී තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කැලණි ගඟ, මැණික් ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර අවදානම තවදුරටත් ඉහළ ගොස් තිබෙන බවයි.  



(colombotimes.lk)