29 November 2024


අද ඩොලරයේ අගයෙහි සුළු වෙනසක්



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (29) ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදු වී තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.31ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 295.045ක් ලෙසයි.

(colombotimes.lk)