24 May 2026

logo

ඇමරිකානු යානයකට මිසයිල ප්‍රහාරයක්



ඉරාන ආරක්ෂක අංශ විසින් ඇමරිකානු 'A-10' වර්ගයේ යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර බිම හෙලා තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හෝමූස් සමුද්‍ර සන්ධිය අසළ ඉහළ අහසේදී ඊයේ (03) මෙම යානය ප්‍රහාරයට ලක් වී ඇති බවයි. 

ප්‍රහාරය එල්ල වනවාත් සමඟ ගුවන් නියමුවා ඉන් පිටතට පැන දිවි බේරාගෙන තිබෙනවා. 

මෙලෙස ප්‍රහාරයට ලක් වී ඇත්තේ ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඊයේ (03) බිමහෙළු F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා ගමන්ගත් යානයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

(colombotimes.lk)