colombotimes.lk
සිංහල | English

29 September 2024


නාඩු හාල් නැත්තටම නැති වෙයිද?




දේශීය වෙළඳපොලේ නාඩු සහල්වල හිඟයක් පවතින බව සමස්ත ලංකා කුඩා පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

මහ පරිමාණ මෝල් හිමියන්ගේ කූඨ ක්‍රියාකලාපයන් හමුවේ මෙලෙස රට තුළ නාඩු සහල් හිඟයක් නිර්මාණය වී ඇති බවයි එහි සභාපති යූ.කේ. සේමසිංහ කියා සිටියේ.
 
colombotimea.lk