12 November 2025

logo

ලසන්තගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සමීරට



වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකරගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් සමීර ද සිල්වා පත්කර තිබෙනවා.

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයාගේ නම සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)