colombotimes.lk
සිංහල | English

29 September 2024


ප්‍රභූ ආරක්ෂාවට යෙදූ නිලධාරින් සාමාන්‍ය රාජකාරි සඳහා අනුයුක්ත කරයි?



ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා ඇති නිලධාරින් සාමාන්‍ය රාජකාරි සඳහා අනුයුක්ත කිරීමට තීරණය කර තිබෙනවා.

වැඩ බලන පොලිස්පති ප්‍රයන්ත වීරසූරිය කියා සිටියේ පොලීසියේ නිලධාරීන්ගේ හිඟයක් පවතින නිසා එම හිඟයට විකල්ප පිළිතුරක් ලෙස මේ දක්වා වෙනත් රාජකාරීවල යොදවා සිටි නිලධාරීන් ඒ අවශ්‍යතාවය මත මහජන සේවය නිසි ආකාරව ඉටු කිරීම සඳහා යොදවන බවයි.

 
colombotimes.lk