11 June 2026

logo

මැතිවරණ නීති සමාලෝචනයට ජූලි 15ට පෙර යෝජනා භාරදීමට අවස්ථාව



මැතිවරණ නීති සමාලෝචනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ජූලි 15වනදාට පෙර යෝජනා ලබාදීමට අවස්ථාව ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පවසනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව සඳහන් කළේ එම යෝජනා කාරක සභා ලේකම්ට හෝ legis_com@parliament.lk වෙත යොමු කළ හැකි බවයි.

(colombotimes.lk)