ඉදිරි මාස තුන තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා 62 කින්, 25 ක් ඉටුකර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඒ සඳහා මහ බැංකුව විසින් කමිටුවක් ද පත්කර තිබෙන බව සඳහන්.
ඒ අනුව ලබන සැප්තැම්බර් මාසය වනවිට අදාළ ඉලක්ක කරා ගමන් කළ හැකි වනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)