20 January 2026

logo

රාජාංගනය බස් අනතුර | 40දෙනෙක් මුදා ගනියි



රාජාංගනයේදී ජල පහරට හසු වූ බස් රථයෙන් මේ වන විට මගීන් 40දෙනෙක් මුදා ගැනීමට හැකි වී තිබෙනවා 

නාවික හමුදාව සඳහන් කළේ විශාල පරිශ්‍රමයක් දරමින් මුදා ගැනීමේ කටයුතු මේ වන විට සිදු වන බවයි.

එලෙස බේරා ගත් මගීන් අතර ජර්මන් ජාතික කාන්තාවක් ද සිටින බවට ද තොරතුරු වාර්තා වනවා.  

(colombotimes.lk)