20 January 2026

logo

රාජාංගනය බස් අනතුර | සියලුදෙනා මුදා ගනියි



රාජාංගයේදී ජල පහරට හසු වූ බස් රථයේ සිර වී සිටි සියලුම මගීන් මුදාගෙන නොච්චියාගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ මෙලෙස බේරාගෙන රෝහල් ගත කළ එක් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි.

දිවා රෑ වෙහෙස නොබලා විශාල පරිශ්‍රමයක් දරමින් මෙම මෙහෙයුම් කටයුතු වල යෙදෙමින් වටිනා ජීවිත බේරා ගැනීමට වෙහෙස වූ සියලුදෙනාටම Colombo Times  අපගේ ස්තූතිය. 



(colombotimes.lk)