දිවයිනේ මේ වන විට පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඉදිරි පැය 24ක කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයට 2016 වසරට වඩා ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේන පවසනවා.
ඔහු කියා සිටියේ ඒ අනුව හෙට (29) රාත්‍රියේ හෝ ඒ ආසන්න කාලයේදී මෙම තත්ත්වය ඇති විය හැකි බවයි.
එමනිසා ඒ සඳහා ආරක්‍ෂිත පියවර ගන්නා ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)
